”TNA එකට ඕන විදියට මම වැඩ කරන්නේ නෑ..දරුණු කොටි 110 ක් නිදහස් කරන්නේ නෑ”ජනපති දැඩි ස්ථාවරයක

0
84

වැලිකඩ බන්ධනාගාරයේ රැදී සිටින දරුණු එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදීන් 110ක් නිදහස් කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

විශේෂයෙන්ම යුධ සමයේදී දරුණු අපරාධ සම්බන්ධව චෝදනා ඇති මෛ දරුණු කොටි නිදහස් කිරිම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ

ජාතිවාදි ඩයස්පෝරාවේ බලපොරොත්තු ද බිද වැටී තිබේ.

කෙසේ නමුත් එජාපය එජාපය හරහා හෝ මෙම එල්ලිම ඉටු කර ගැනීමට දෙමල ඩයස්පෝරාව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර මෙම තීරණය පිළිබද ජනාධිපතිවරයාට සමාජ ජාල තුළ දැඩි ප්‍රශංසාව හිමි වන අයුරු දැක ගත හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here