ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලානය අහිමි වෙන බව සංගා කියයි

0
184

ජූනි මාසයේදී ආරම්භ වන ක‍්‍රිකට් ලෝක කුසලානය ජය ගැනීම සදහා ඉන්දියාව හා එංගලන්තය ඉදිරියෙන්ම සිටින බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර පවසයි.

ඔහු මේ බවබ සදහන් කර ඇත්තේ ගල්ෆ් පුවත් සේවය සමගින් අදහස් පල කරමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද දක්ෂ කණ්ඩායමක් බවද සදහන් කර ඇති සංගක්කාර කාලය ගතවෙද්දී ශ‍්‍රී ලංකාවද හොඳ කණ්ඩායමක් බවට පත්වනු ඇතැයිද සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here