විරාත් කෝලි තම ඉතිහාසයේ සුපිරිතම වාර්තාව පිහිටුවයි

0
439

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි විසින් මිට සුළු මොහොතකට පෙර එක්දින ලකුණු 10,000 සීමාව පසුකර ගියා.මෙය ක්‍රිකට් ඉතිහාසයට එක්වුයේ අඩුම ඉනිම සංඛ්‍යාවකින් එක්දින ලකුණු 10,000 සම්පුර්ණ කල ක්‍රීඩකයා විරාත් කෝලි බවට පත්වෙමින්ය,

මිට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ සචින් තෙන්ඩුල්කාර් ඉනිම 250 කදී ලකුණු 10,000 සම්පුර්ණ කල අතර විරාත් කෝලි එය පසුකර ගියේ ඉනිම 205 කින්ය.

විශේෂත්වය වන්නේ විරාත් කෝලි තවමත් වයස අවුරුදු 29 ක් වීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here