ලසිත් මාලිංග “දැන්මම විශ්‍රාම ගන්න කියලා මගේ බලාපොරොත්තුවක් නෑ?” (Photos)

0
136

“දැන්මම විශ්‍රාම ගන්න කියලා මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒත් සමහර වෙලාවට මට හිතුන දෙයක් තමා මම හොඳන් ක්‍රීඩා කරනකොට මට අවස්ථාව ලබාදෙන්නේ නැත්නම් මම ඉන්න එකේ තේරුමක් නැහැ කියන එක. ඊට වඩා ලේසියි මට කණ්ඩායමෙන් අයින් වෙන එක. මේ වෙලාවෙ මම බලාපොරොත්තුවෙන් ඉන්නේ අවස්ථාවක් ලැබුණොත් ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න. ඒක මගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වේවි.”

– සිය ක්‍රීඩා දිවියේ ඉදිරිගමන සම්බන්ධයෙන් අදහස් දක්වමින්


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here