රටට අහිතකර ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම ජනපති නියමයෙන් අහෝසියි!!!!

0
76

යහපාලන රජය සමයේ අත්සන් කරන ලද සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

ජනාධිපතිවරයා විසින් ගිවිසුම ගැන සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ ලැබෙන තෙක් හා ගිවිසුමට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩු විභාගය අවසන් වන තෙක් අත්හිටුවීම කළ බව ජාත්‍යන්තර වෙළෙඳ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.

මෙම ගිවිසුමට විරුද්දව දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් 09 ක් ඉදිරිපත්ව තිබේ.

පසුගිය මැයි 01 වැනිදා සිට ගිවිසුම ක්‍රියාත්මකවීමට නියමිතව තිබුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here