පලාත් සභා මන්ත්‍රී ධූරයෙන් රත්තරන් ඉල්ලා අස් වීමට තීරණය කරයි

0
125

තමන් මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්ප කුමාර මහතා පවසයි.

එක්සත් ජනනා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරයෙකු වන ඒ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කලේය.

ආරම්භයේදී ඔහු එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කලේය.

රත්තරං යන අන්වර්ත නාමයෙන්ද මන්ත‍්‍රීවරයා හැදින්වෙයි.

දේවාලයක කපු මහකතකුද වන මන්ත‍්‍රීවරයා දේවාලය තුලදී දැරියක් අපහරණයට ලක් කලේ යයි දැනට දින කිහිපයකට පෙර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වූ අතර අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here