ක්‍රිකට් උණුසුම අතරේ ප්‍රෙක්ෂකයෙකු නිරුවතින් ක්‍රීඩා පිටියේ දුවපු හැටි..! (PHOTOS)

0
276

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වන අද (07) දිනයේ  ඉනිම් විවේකය අතරතුර විදෙස් ජාතික ප්‍රේක්ෂකයෙකු ක්‍රීඩා පිටිය හරහා නිරුවතින් දිවගොස් තිබෙනවා.

ඒ පිළිබඳව සමාජ ජාලා මාධ්‍ය වාර්තා කර තිබූ ඡායාරූප පහතින්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here