එකසත් ජතිකපක්ෂයේ රනිල් සහ සමනල රැල දේශපාලනයෙන් සමුගන්නතෙක් එක්සත් ජාතික පාක්ෂිකයට කිසිම යහපතක් සිදුනොවීම පුදුමයක් නොවේ

0
239

එක්සත් ජාතික පක්ෂයේ අහිංසක ජනතාව මුලා කලරමින් තම බලය තරකරගත් සමනල කල්ලිය යලිත් එක්සත්ජාතික පාක්ෂිකයින් මුලා කරමින් බිම් මට්ටමේ  අහිංසක ජනතාවගේ දහඩ්ය සුවදවත් හදුනන් නැති එක්සත් ජාතික පක්ෂයේ දනේෂ්වර ලොක්කෝ ටික සොක්කෝ ගානට මහජනතාව පත්කල බව යලිත් වතාවක් සනාථ කරයි. එක්සත් ජාතික පක්ෂයේ ලොක්කෝ ටික රජ කරවන්න අහිංසක මජනතාව දර දිය ඇදාලා අන්තිමේට උන් රජ  උනහම මහජනතාව දොරටුවෙනුත් දොට්ට දමයි ජනතා පොරොන්දු ඉටු කිරීම වෙනුවට ජනතා හඩට අහුම්කන්දිමවත් නොකරන එක්සත්ජාතික පක්ෂයේ ලොක්කෝ රටේ ජනතාවට සහ රටට සේවයක් කරයි කියා සිහින මැවීම විහිළුවක් ඒ මන්ද එක්සත්ජාතික පක්ෂයේ ලොක්කෝ හැමදාම කලේ ඔහුන්ගේ පරමාර්ථය ඉස්ට කරගෙන අහිංසක ජනතාවට පයින් ගසා පන්නා දැමීමයි.

තම බලය අහිමිවීමත් සමග රජ ගෙදර දොර අහිංසක ජනතාවට විවර වුයේ තම බලය තවුරුකරගැනීමටය. එටර රැවටුන අපේ අහිංසක ජනතාව රනිල් රජකරවන්න ජීවිතය පසක තබා කරලියට පැමිණි  ජනතතව මුලාකරමින් රනිල් රජගෙදර සමනල රැනේ සැප විදින්න යලිත් යහන් ගතවිය. එලෙස කැපවුණු අහිංසක ජනතාවගේ ජිවිත බිල්ලට දෙමින් තම බලය තරකරගත් එක්සත්ජාතික ප්පක්ෂයේ ලොක්කන් රජගේවල් වල ඔහුනට හිතුන හිතුන විදිහට සුර සැප විදීමට පෙලබෙයි. ඔහුන්ට බලය ලබාගැනීමට කැපවුණු අහිංසක ජනතාව පාරට ඇද දමන්න තරම් රනිල්ගේ සමනල කල්ලිය බලගතු විය.

මෙලෙස ගුප්ත  කාලකන්නි දේශපාලකයන්න යලිත් රටක් විදිහට අපි රැවටිය යුතුද යන්න අපි සිතිය යුතුයි.

රනිල්ගේ දේශපාලනය යනු – තමන්ගේ ගෝල බාලයන්ට සැප විදින්නත් තම හොර නඩයේ ලොක්කොන්ගේ සාක්කු  කළු සල්ලි වලින් පුරවගන්න ඈ දුෂ්කර ගම් බිම් වල ඉන්න අහිංසක ජනතාවගේ වටින කාලය ශ්‍රමය වෙන්කරමින් මෙවැනි මුලාවිම්වලට යලිත් අහුවෙනවාද කියා ඔබම සිතන්න.

එකසත් ජතිකපක්ෂයේ ලොක්කා රනිල් සහ සමනල රැල දේශපාලනයෙන් සමුගන්නතෙක් එක්සත් ජාතික පාක්ෂිකයට කිසිම යහපතක් සිදුනොවීම පුදුමයක් නොවේ.

අහිංසක එක්සත්ජාතික පාක්සිකයනි තව තවත් රනිල්ගේ සමනල රැනට කඩේ යෑමෙන් සිදුවන්නේ මේ රට තව තවත් අගාදයට අද දැමීමයි. තම තමන්ගේ  දහඩ්ය මහන්සියෙන් කියක් හරි හම්බකරගෙන ජිවිත ගෙවන ජනතාව මෙවැනි රට ගැනවත් හිතන් නැති කාලකන්නි නායකයන් වෙනුවෙන් බත් පැකට් එකට අරක්කු බෝතලයට තමන්ගේ වටිනා කාලය ශ්‍රමය කැපකිරීමෙන් ඔබට සතුටක් ලැබිය හැකිද නෑ මෙවැනි කාලකනිනි දේශපාලකයින් පන්නා දැමීමට මුළු රටම එක්වෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here